About us

Kolanka Organization

සභාපති හිමියන්ගේ පණිවුඩය

කරුණා සීතල හදයං – පඤ්ඤපජ්ජෝත විහතමෝහතමං

කොරියන් ලංකා ජාත්‍යන්තර බෞද්ධ සහෝදර සංගමය ආරම්භ කිරීමේ මූලික හේතුව වූයේ 1993 වසරේ පටන් අප විසින් ගොඩ නගා ගත් දෙරට අතර ආගමික අධ්‍යාපනික හා සමාජසේවා කටයුතු සම්බන්ධයෙන් ඉතා සුහදශීලී සාකච්ඡුා සම්මන්ත‍්‍රණ, වැඩමුළු පවත්වාගෙන යාමයි. අප සංගමය සාමාජික, ආධ්‍යාත්මික, අධ්‍යාපන යන ප‍්‍රධාන සමාජ පැතිකඩයන් පිළිබඳ අවධානය යොමු කරන අතර පොදුවේ ප‍්‍රජාවේ යහපත උදෙසා වැඩසටහන් රැුසක් ක‍්‍රියාත්මක කරයි.
සමස්ත ලෝකයම අද ඉල්ලා සිටින ප‍්‍රධානම කාරණය සාමයයි. ලෝක සාමයට හේතුවන කාරණා රැුසක්ද අප සංගමය මගින් සංවිධානය කොට තිබේ. එ් අනුව ලෝක සාමය සහ සමාජය තුළ සමානාත්මතාව ඇති කොට විශ්ව ගම්මානයම සදාචාර මිහිරියාවෙන් පුරවන්නට අපි වෑයම් කරමු.
අප සංගමය වනාහී තම දේශය ආගම අතහැර වෙනත් දේශයකට ආගමකට සංක‍්‍රමණය වීම සඳහා මග පෙන්වන සංගමයක් නොවේ. අප සැමවිටම උත්සාහ කරණුයේ සහෝදරත්වයේ දෑත් එකිනෙකාට දිගු කරමින් සියලූ දෙනා එකම ශක්තියකින් යුතු පිරිසක් බවට පත් කිරීමයි. මේ දක්වා අප යම් ප‍්‍රගතිශීලී පියවර කිහිපයක් තබා ඇති අතර එමගින් අපහට ප‍්‍රදේශය තුළම තම ජීවන මට්ටම දියුණු කර නැගී සිටීමට ක‍්‍රමෝපායන් සොයා දෙන්නට හැකියාව උදාවී තිබේ. දේශීය ප‍්‍රජාව අධ්‍යාපනික වශයෙන් බලගතු කිරීම වෙනුවෙන් කොරියානු විශ්ව විද්‍යාලයන්හි දායකත්වය ඉදිරියේදී ලබාගැනීමට දැනටම අප කටයුතු කර ඇත.
කුමන ජාතිකයෙකුට වුවද අප සංගමයේ සාමාජිකත්වය දැරීමට හැකියාව තිබෙන හෙයින් අප අදහස් කරණුයේ අපගේ සත්කාරය ශ්‍රී ලංකාව, කොරියාව වැනි රටවලට පමණක් සීමා නොකර අවශ්‍ය ඕනෑම විටක ජනතාව වෙනුවෙන් පෙනී සිටින මිත‍්‍රශීලී පදනමින් ක‍්‍රියාකරන සංගමයක් ලෙස පුළුල් මෙහෙයක් කිරීම බැවින් ලෝක ප‍්‍රජාවටද අප හා අත් වැල් බැඳගන්නා ලෙසද ආරාධනා කරමු.
එම නිසා පුරෝගාමී කොරියන්-ලංකා ජත්‍යන්තර බෞද්ධ සහෝදර සංගමයක් ලෙස සියලූ දෙනාගේ අනන්‍යතාව සහ සංස්කෘතිය රැුකගෙන ගෞරවාන්විතව සහ අභිමානයෙන් යුතුව ජීවත් වීමට අවශ්‍ය පහසුකම් ඔවුනට ලැබෙන බවට වගබලා ගැනීම සඳහා අපි පූර්ණ ලෙස කැපවී සිටිමු.

President's speech

Our prime objective on setting up Korean Lanka International Buddhist Brotherhood since 1993 has been to carry out discussion seminars and workshops in relation to religious educational and social affairs. Our brotherhood is committed to pay attention to social spiritual and educational profiles to implement for the well being of the community. Our brotherhood has organized several activities in securing world peace in accordance with those activities to provide moral happiness for the universal village through peace and equality in the society. We are not meant to lead people to migrate illegally to another land or to convert ones religion immorally. We attempt always to stretch our hands of brotherhood to all to strengthen alllike. By this time we have taken several progressive steps to find out strategies to enhance living standard within our locality. We have been continously committed on this good come to solicit contribution by the Universities of Korea to strengthen local community educationally. Any one of any national its has the capacity and ability to have the membership of our Association so that our caring will not be limiting only to Sri Lanka and Korea. Our Association on the basis of friendship at any time will have to stand for the people in committing a wide service so that we appeal world community to join hand in hand with us. We are committed to ensure in securing the identity and culture of the community wherever they live in with facilities in respect and dignity. President Ven. Manampita Aggadhamma Thero

“මෙත්තං භාවේථ සබ්බදා”

මෛත‍්‍රීය කරුණාව බුද්ධාංකුර ගුණාංගයකි. මිනිසාගේ යුතුකම මිනිසාට සේවය කිරීමයි. අපගේ උත්සාහයද, වෑයමද මිනිසාට මෙමගින් උදාර මෙහෙයක් සිදු කිරීමයි. උදාර අරමුණු ඉටු කරගත හැක්කේ උතුම් පරමාර්ථ පෙරදැරිවූ කල්හිය. සෑම විටම අප මෛත‍්‍රීය පදනම් කරගත් ක‍්‍රියාවලියක යෙදී සිටිමු. වර්තමානයේ මිනිස් සිතේ ක‍්‍රියාකාරීත්වය පදනම් වී ඇත්තේ බහු සාධාරණීය කාම වස්තු සන්තර්පණය කෙරෙහිය. එනිසාම තමාගෙන් සමාජයට, ලෝකයට, මිනිසාට ලබා දියයුතු දෙයට වඩා සමාජයෙන් තමාට ලබාගතයුතු දේ කෙරෙහි වැඩි අවධානයක් යොමු වී තිබේ. මෙම තත්වය නිසාවෙන් යුතුකමට වඩා අයිතිවසිකම් කෙරෙහි මිනිසා ආත්මාර්ථකාමී සිතුවිලිවලින් ක‍්‍රියා කරයි. අපගේ වෑයම වන්නේ පිහිටක් බලාපොරොත්තුවන සමාජයට අස්වැසිල්ලක් සැපයීමයි. කොරියන් ලංකා ජත්‍යන්තර බෞද්ධ සහෝදර සංගමය පූජ්‍ය මානම්පිට අග්ගධම්ම හිමියන්ගේ අදහසට අනුව 2004 වසරේදී ආරම්භ කරණු ලැබූ ස්වේච්ඡුා සංවිධානයකි. දකුණු කොරියාවේ දේගු නුවර ධම්මගවේෂී ශ්‍රී ලංකාරාමයේ විහාරාධිපතීන් වහන්සේ ලෙස දීර්ඝ කාළයක් වැඩවාසය කරමින් ආරම්භ කරනු ලැබූ සමාජ සේවා සුභසාධන කටයුතු ඉදිරියටත් විධිමත්ව කරගෙන යනු දැකීම ඉමහත් සතුටකි. මෙම සංවිධානයේ ප‍්‍රධාන අරමුණු වන්නේ ලෝක සාමය හා සමාජය තුළ සමානාත්මතාව ඇති කිරීම සඳහා කටයුතු කිරීම, කොරියානු ශ්‍රී ලංකා මිත‍්‍ර සබඳතාව හා අධ්‍යාපනික කරුණු සම්බන්ධ සාකච්ඡුා, සම්මන්ත‍්‍රණ, වැඩමුළු හා පුස්තකාල සේවා පවත්වාගෙන යාම, පොදුවේ ප‍්‍රජාවේ යහපත උදෙසා වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම හා එ්වාට උදව් උපකාර කිරීම, දේශීය ප‍්‍රජාව අධ්‍යාපනික වශයෙන් හා සාමාජික වශයෙන් නගා සිටුවීමට කටයුතු කිරීමයි.

“Develop Always Loving Kindness”

Loving kindness is a great quality of an enlightened is the duty of the human being who shall serve the human being. Our endeavor and determination is to render a great service to the human being. Prime realities lead to noble objectives by which we are involved continuously in a process based on loving kindness. At present, movement of the mind of the man focuses to indulge in popular worldly needs. For this mere reason, most of the time most of our attention is self centered over the service which should be extended to the well being of the man, society and the world. Man is motivated by selfish thoughts extending towards rights over duties. Our endeavor is to provide conciliation to the people who need a refuge. Korea-Lanka International Buddhist Brotherhood is a volunteer organization established in accordance with the prime intention initiated by Reverend Manampita Aggadhamma thero in the year 2004. Its our pleasure to see that social services and welfare commenced during the long time while he being the chief incumbent at Dhammagaveshi Sri Lankan temple in Daegu in South Korea. Equality in the society and world peace, through conferences, seminars and workshops and library services relating to educational matters, general programmes to the benefit of the community and needs and aids for such activities and to upbring local community educationally and socially while enhancing Korean Sri Lanka friendship are the main objectives of this organization.

Become a member

Join kolanka today by becoming a member.