Our program
The construction of a school building for "Gemunu Primary School"
The construction of a school building, which is currently being constructed to provide education to the children of Gemunu Primary School, which has been a major shortcoming until now, is currently underway. The estimated cost for the speedy completion of this construction work is about twenty-five million rupees. We are very grateful for your help in this regard.
ගැමුණු ලදරු පාසැලට මෙතෙක් පැවති විශාල අඩුවක් වු දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය පාසැල් ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු මේ දිනවල කෙරෙමින් පවතී. මෙම ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීමට ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන විසිපහක් පමණ වේ. මේ සඳහා ඔබගේ උපකාරයට බෙහෙවින් ස්තුතිවන්ත වෙමු.





