About us
Kolanka Organization
“Develop Always Loving Kindness”
Loving kindness is a great quality of an enlightened is the duty of the human being who shall serve the human being. Our endeavor and determination is to render a great service to the human being...
"මෙත්තං භාවේථ සබ්බදා"
මෛත‍්‍රීය කරුණාව බුද්ධාංකුර ගුණාංගයකි. මිනිසාගේ යුතුකම මිනිසාට සේවය කිරීමයි. අපගේ උත්සාහයද, වෑයමද මිනිසාට මෙමගින් උදාර මෙහෙයක් සිදු කිරීමයි. උදාර අරමුණු ඉටු කරගත හැක්කේ උතුම් පරමාර්ථ පෙරදැරිවූ කල්හිය....
Day care Options
Most Recent Activities

Chanting Ceremony
All night chanting ceremony held on 29th and 30th June at Gemunu Kindergarten, Diddeliya, Meetiyagoda in Galle District, which is affiliate to KLIBBA

The Korean Buddhist Group Visited Gemunu Kindergarten .
The Korean group visited Gemunu Kindergarten in southern province

Our Eminent Consultant Prof.Ha Jeong Myong visited Sri Lanka
Member of Consultant Board IBBA, Professor Ha Jeong Myong visit Sri Lanka
Why us
Our Vision
Carrying out, promoting and facilitating friendly connections between South Korea and Sri Lanka in respect of religious, educational and social service matters Bringing local community together in educational and social aspects. Carrying out Korean- Sri Lankan relationship and discussions/forums/dialogues, conferences, workshops and library facilities related to educational matters. Carrying out programmes for benefit of community in common and supporting/helping same, and Promoting world peace and social equality.
දකුණු කොරියාව හා ශ්‍රී ලංකාව අතර ආගමික අධ්‍යාපනික හා සමාජ සේවා කටයුතු සම්බන්ධයෙන් මිත‍්‍රශීලී සබඳතා පැවැත්වීම, ප‍්‍රවර්ධනය කිරීම හා එ්වාට පහසුකම් සැලසීම. දේශීය ප‍්‍රජාව අධ්‍යාපනික වශයෙන් හා සාමාජික වශයෙන් නගා සිටුවීමට කටයුතු කිරීම. කොරියානු- ශ්‍රී ලංකා සබඳතාව හා අධ්‍යාපනික කරුණු සම්බන්ධ සාකච්ඡුා, සම්මන්ත‍්‍රණ, වැඩමුළු හා පුස්ථකාල සේවා පවත්වාගෙන යෑම. පොදුවේ ප‍්‍රජවේ යහපත උදෙසා වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම හා එ්වාට උපකාර කිරීම. ලෝක සාමය හා සමාජය තුළ සමානාත්මතාව ඇති කිරීම සඳහා කටයුතු කිරීම.